සිංහලෙන් ඉංග්‍රීසි
සිංහලෙන් හිතන අයට මූලික ඉංග්‍රීසි දැනුම.
මේ කොටසේ ඉංග්‍රීසි උගන්වන්නේ සිංහලෙන්. අපි සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරනකොට වැරදෙන තැන් වලින් පටන් අරන්, ඒ හැම එකක්ම ඉංග්‍රීසියෙන් හරියට කියන හැටි බලමු.
කොහෙන්ද පටන් ගන්නේ?
අලුතෙන්ම පටන් ගන්නවා නම් මේ පිළිවෙළට යන්න:
- මෙතනින් පටන්ගන්න: සිංහලයි ඉංග්‍රීසියි අතර තියෙන ලොකුම වෙනස්කම් ටික
- සිංහලෙන් කියන දේ ඉංග්‍රීසියෙන්: ඕනෙ, පුළුවන්, එපා වගේ අපි දවස පුරාම කියන දේවල්
- වාක්‍ය හැදෙන හැටි: ප්‍රකාශ, ප්‍රශ්න, නියෝග සහ විශ්මයාර්ථ
- Word Classes - වචන වර්ග:
noun,verb,adjectiveවගේ වචන වර්ග
ඊට පස්සේ ඕන එකකට යන්න:
ඉංග්‍රීසියෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නම්, Grammar Lessons පිටුවෙන් පටන්ගන්න.
