Engspire × Engreesi

Word Classes - වචන වර්ග

ඉංග්‍රීසි වචන කරන වැඩේ අනුව වර්ග අටකට බෙදෙනවා.

Read it in English:Word Classes

වර්ග අට

වර්ගයකරන වැඩේඋදාහරණ
Nouns (නාම පද)කෙනෙක්, දෙයක්, තැනක්, අදහසක්Kasun, phone, Kandy, love
Pronouns (සර්වනාම)නාම පදයක් වෙනුවටhe, it, mine, myself
Verbs (ක්‍රියා පද)කරන දේ, වෙන දේeat, go, is, have
Adjectives (නාමවිශේෂණ)නාම පදයක් විස්තර කරනවාbig, red, bored
Adverbs (ක්‍රියාවිශේෂණ)ක්‍රියාව විස්තර කරනවාslowly, well, always
Prepositions (නිපාත)තැන, කාලය, සම්බන්ධයin, on, at, with
Conjunctions (සම්බන්ධක)කොටස් යා කරනවාand, but, because
Interjections (විෂ්මයාර්ථ)හැඟීම්wow, ouch, oh no

නාම පදයකට කලින් එන a, the, this, my, some, many වගේ පුංචි වචන (determiners) සමහර පොත් වල වෙනම කාණ්ඩයක් විදියට ගන්නවා:

පටන් ගන්න පිළිවෙළ

අලුතෙන් පටන් ගන්නවා නම්: Nouns → Pronouns → Verbs → Adjectives → Prepositions. ඊට පස්සේ ඉතුරු ඒවා. වාක්‍ය හදන මූලික නීති මිස් උනා නම් මෙතනින් පටන්ගන්න.

Quick check

Tap an answer. Nothing is saved.

  1. beautiful in a beautiful house is an .

  2. well in She sings well is an .

  3. light in Please light the lamp is a .