Engspire × Engreesi

වචන, idioms, උච්චාරණය

පටලවෙන වචන යුගල, phrasal verbs, idioms, සහ සිංහල කතා කරන අපිට අමාරු ඉංග්‍රීසි ශබ්ද.

Grammar හරි වුණාට, වැරදි වචනයක් හෝ වැරදි ශබ්දයක් නිසා අහන කෙනාට අපි කියන දේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ කොටසේ තියෙන්නේ වචන සහ ශබ්ද.

පාඩමමොනවද
පටලවෙන වචන යුගලsay/tell, borrow/lend, bring/take, make/do, see/look/watch
Phrasal verbsget up, look for, turn off, give up, run out of
Idiomsසිංහලෙනුත් තියෙන කියමන්, සහ නැති ඒවා
උච්චාරණයf/p, v/w, th, z, school, -ed, -s, වචනයේ බර (IPA)

වචන ලැයිස්තු: Irregular verbs, Word families.