පටලවෙන වචන යුගල
say ද tell ද, borrow ද lend ද, bring ද take ද. සිංහලෙන් එක වචනයක්, ඉංග්‍රීසියෙන් දෙකක්.
say / tell
tell + කාටද. say + කියපු දේ. වැඩිපුර: කියලා.
say / tell
- She told me the truth.
- She said hello.
borrow / lend
borrow / lend
- I borrowed 1,000 rupees from my sister.
- My sister lent me 1,000 rupees.
bring / take
කතා කරන කෙනා ඉන්න තැනට → bring. ඉන්න තැනින් වෙන තැනකට → take.
bring / take
- Bring a cake to the party tomorrow. (මම පාටියේ ඉන්නවා)
- Take this file to the manager.
come / go
come / go
- Come here!
- I'm going to the office now.
- I'm coming! (not: I'm going)
කවුරුහරි ඔයාට කතා කළාම "මම එනවා" → I'm coming. ඔයා ඒ කෙනා ළඟට යන නිසා.
see / look / watch
| තේරුම | උදාහරණ | |
|---|---|---|
| see | ඇස් ඇරලා ඉන්නකොට පේනවා | I can see the sea from my room. |
| look at | හිතලා බලනවා | Look at this photo! |
| watch | වෙලාවක් තිස්සේ, චලනය වෙන දෙයක් බලනවා | We watched the match / a film / TV. |
hear / listen
hear / listen
- I heard a noise.
- I'm listening to the radio.
listen එකට කවදාවත් to අමතක කරන්න එපා: listen to music.
make / do
make = හදනවා, අලුතෙන් දෙයක් එනවා. do = කරනවා, වැඩක්, රාජකාරියක්.
| make | do |
|---|---|
| make tea, make a cake | do homework, do the dishes |
| make a mistake | do your best |
| make a decision | do business |
| make money, make a phone call | do exercise, do a course |
| make friends, make noise | do someone a favour |
rob / steal
rob / steal
- Someone stole my phone. (දේ)
- They robbed the bank. (තැන / කෙනා)
- I was robbed. / My phone was stolen.
Quick check
Tap an answer. Nothing is saved.
Can you me your umbrella?
Please these letters to the post office.
I have to my homework.
We all mistakes.
Let's the cricket match tonight.
(අම්මා කතා කළාම) මම එනවා!
කවුරුහරි මගේ බෑග් එක හොරකම් කළා.
Finished this one? Tick it off. It is saved on this device only.

