වාක්‍ය හැදෙන හැටි
වාක්‍යයක් කියන්නේ සම්පූර්ණ අදහසක්.
සම්පූර්ණ අදහසක්
"මම කියවන්න කැමතියි" කියන වචන ටිකේ අදහස සම්පූර්ණයි. "මම කියවන වෙලාවට..." කියනකොට, ඊට පස්සේ තව යමක් එන්න ඕනෙ කියලා දැනෙනවා. අදහස සම්පූර්ණ නෑ, ඒ නිසා ඒක වාක්‍යයක් නෙවෙයි.
Complete or not?
- I like to read.sentence
- When I read …not a sentence
- When I read, I drink a cup of tea.sentence
වාක්‍ය වර්ග තුනක්
වාක්‍යයක් කියන්නේ ප්‍රකාශ විතරක් නෙවෙයි. ප්‍රශ්න සහ විධානත් වාක්‍ය විදියට ගන්න පුළුවන්.
Statements, Questions, Commands
- I like to read.statement
- Do you like to read?question
- Who reads short stories?question
- What kind of books do you read?question
- Read as much as you can.command
පාඩම්
- ප්‍රකාශ — Statements: වාක්‍ය හැදෙන පිළිවෙළවල් පහ
- ප්‍රශ්න — Questions: ප්‍රශ්න වර්ග, කෙටි උත්තර, ආචාරශීලීව අහන හැටි
- විධාන — Commands: විධාන, ඉල්ලීම්, සහ ගෞරවය
- Negative වාක්‍ය: no, never, none, hardly, "හිතන්නේ නෑ"
- is ද are ද?: subject එකට ක්‍රියාපදය ගැලපෙන හැටි
ප්‍රශ්න සහ negative ගැන මුලින්ම මෙතනින් පටන්ගන්න කොටසේ පාඩම් කියවන්න.
Quick check
Tap an answer. Nothing is saved.
Because it was raining.
Close the window. is a …
Where do you live? is a …
