කතා කරන හැටි
දවසේ තත්ත්වයන් වලදී ඉංග්‍රීසියෙන් කතා කරන හැටි, කෙටි සංවාද එක්ක. ලංකාවේ, වැඩ තැනක, සහ රට.
Grammar දන්න එක එක දෙයක්. කඩේකදී, phone එකේදී, interview එකකදී ඉක්මනට හරි වාක්‍යය එන එක තවත් දෙයක්. මේ පාඩම් වල තියෙන්නේ ඒ තත්ත්වයන් වලට ඕනෙ වාක්‍ය, කෙටි සංවාද විදියට.
සංවාදයක සිංහලෙන් බොත්තම එබුවම හැම වාක්‍යයකම සිංහල තේරුම පේනවා. මුලින් ඉංග්‍රීසියෙන් කියවලා, තේරුණේ නැති තැන විතරක් බලන්න. සංවාද ශබ්ද නඟලා කියවන්න: එක පාරක් එක පැත්තක්, ආයෙත් අනිත් පැත්ත.
පාඩම්
| පාඩම | කොහෙද |
|---|---|
| අලුත් කෙනෙක් හම්බවෙනකොට | තමන්ව හඳුන්වා දීම, small talk |
| කඩේ, බැංකුව, ඉස්පිරිතාලේ, පාර | බඩු ගන්නකොට, බැංකුවේ, දොස්තර ළඟ, පාර අහනකොට |
| Phone එකෙන් | phone එක අරින හැටි, message, ඇහෙන්නේ නැති වෙලාවට |
| ආචාරශීලීව | ඉල්ලීම්, සමාව, එපා කියන එක, එකඟ නොවීම, පැමිණිලි |
| වැඩ තැනකදී | ලොක්කා, මීටින්, පාරිභෝගිකයන්, සංචාරකයන් |
| Job interview එකක් | තමන් ගැන, අත්දැකීම්, අමාරු ප්‍රශ්න |
| රට යනකොට | airport, immigration, visa, පළවෙනි දවස් |
