ආචාරශීලීව කතා කරන හැටි
ඉල්ලීම්, සමාව ඉල්ලීම, එපා කියන එක, එකඟ නොවීම, පැමිණිලි කිරීම. ඉංග්‍රීසියෙන් ආචාරය එන්නේ වාක්‍යයේ හැඩයෙන්.
විධානයක සිට ආචාරශීලී ඉල්ලීමක් දක්වා පඩිපෙළ: විධාන.
ඉල්ලීම්
Asking politely
- Could I borrow your pen for a moment?
- Would you mind if I opened the window?
- Could you do me a favour?
- If it's not too much trouble, …
සමාව ඉල්ලීම
Apologising
- I'm sorry I'm late.
- I'm really sorry. It was my fault.
- Sorry for the trouble. / Sorry for the inconvenience.
- It won't happen again.
කෙනෙක් සමාව ඉල්ලුවම: That's OK. / Don't worry about it. / No problem.
එපා කියන එක
කෙලින්ම No කියන එක ඉංග්‍රීසියෙනුත් තදයි. මෘදු කරන්න: ස්තුතිය + හේතුව + (විකල්පයක්).
Saying no to a colleague
- ColleagueDo you want to join us for dinner tonight?
- YouThanks for asking, but I can't tonight. My mother is visiting. How about next week?
Saying no
- I'm afraid I can't do that.
- Today isn't a good time for me.
- It sounds great, but I'll pass this time.
එකඟ නොවීම
Disagreeing politely
- I see your point, but I think we need more time.
- I'm not sure about that. / I don't really agree.
- Maybe we could try it another way?
පැමිණිලි කිරීම
තරහ නැතුව, පැහැදිලිව: මොකද වුණේ, ඔයාට ඕනෙ මොකක්ද.
Complaining at a restaurant
- YouExcuse me, I'm afraid there's a problem. I ordered chicken fried rice, but this is seafood.
- WaiterOh, I'm so sorry. I'll change it for you.
- YouThank you, I appreciate it.
Complaints
- My order still hasn't arrived.
- The AC in my room isn't working.
- Could I get a refund, please?
Quick check
Tap an answer. Nothing is saved.
ඔයාගේ charger එක ටිකකට දෙන්න පුළුවන්ද?
සමාවෙන්න, පරක්කු වුණා.
(මීටින් එකට එන්න බෑ)
(සගයෙක් එක්ක එකඟ නෑ)
සමාවෙන්න, මගේ කාමරේ AC එක වැඩ කරන්නේ නෑ.
Finished this one? Tick it off. It is saved on this device only.
