Prepositions - නිපාත
in, on, at වගේ වචන නිවැරදිව පාවිච්චි කරන හැටි.
සිංහලෙන් අගට, ඉංග්‍රීසියෙන් මුලට
| සිංහල | English | උදාහරණ |
|---|---|---|
| ගෙදරට | to | I'm going to the shop. |
| කොළඹ ඉඳන් / කොළඹින් | from | She came from Colombo. |
| යාළුවා එක්ක | with | I live with my parents. |
| අම්මා වෙනුවෙන් / අම්මාට | for | This gift is for Amma. |
| පොත ගැන | about | a film about the war |
| මේසේ උඩ | on | The keys are on the table. |
| ඇඳ යට | under | The cat is under the bed. |
| පෙට්ටිය ඇතුළේ | in / inside | The phone is in the box. |
| ගේ ළඟ | near / next to | There's a shop near my house. |
| පන්සල ඉස්සරහ | in front of | Wait in front of the temple. |
| බැංකුව පිටිපස්සේ | behind | The car park is behind the bank. |
| බස් එකෙන් | by | I go to work by bus. |
in, on, at: තැන
ලංකාවේ අයට වැඩියෙන්ම අවුල් වෙන්නේ මේ තුන. තැන ගැන කියනකොට සරල පින්තූරයක් හිතන්න:
in → ඇතුළත (වටේට සීමා තියෙන): in the room, in Kandy, in Sri Lanka
on → මතුපිට (උඩ, පාරක): on the table, on the wall, on Galle Road
at → ලක්ෂ්‍යයක් (එක තැනක්): at the bus stop, at home, at work
Place
- I'm at the bus stop.
- Amma is at home.
- My father is at work.
- The children are in the classroom.
- My brother lives in Canada.
- There's a picture on the wall.
- The shop is on Galle Road.
බස් එකේ, කාර් එකේ
| in | on |
|---|---|
| in a car, in a taxi, in a three-wheeler | on a bus, on a train, on a plane |
| (ඇතුළට රිංගලා ඉඳගන්න පුංචි වාහන) | (නැගලා ඇවිදින්න පුළුවන් ලොකු වාහන) |
in, on, at: වෙලාව
at → නිශ්චිත වෙලාවක්: at 7 o'clock, at noon, at night
on → දවසක්: on Monday, on 4 February, on Avurudu day
in → දිගු කාලයක්: in April, in 2025, in the morning, in summer
Time
- The class starts at eight.
- I can't sleep at night.
- Let's meet on Monday.
- My birthday is on 12 July.
- Avurudu is in April.
- I go running in the morning.
preposition එකක් එපා තැන්
today, tomorrow, yesterday, සහ this, next, last, every එක්ක එන කාල වලට preposition එකක් එපා.
home එක්කත් to එපා: I'm going home. (ඒත් I'm going to school / to work.)
ලංකාවේ නිතර ඇහෙන අනිත් වැරදි
Quick check
Tap an answer. Nothing is saved.
I'll wait for you the station.
My cousin works Colombo.
The exam is Friday.
Sorry, I can't talk. I'm the train.
we are going to a wedding.
My sister is very drawing.
මම ගාල්ලේ ඉඳන් කෝච්චියෙන් ආවා.
රැස්වීම අඟහරුවාදා දහයට.
Finished this one? Tick it off. It is saved on this device only.
