Engspire × Engreesi

Unit 0.2: Typing English on your phone

Switch keyboards, use voice typing, and check what autocorrect did before you send.

බොහෝ දෙනා AI පාවිච්චි කරන්නේ phone එකෙන්. ඒ නිසා English හරියට type කරන එකත් ඉගෙන ගන්න ඕන දෙයක්. මේ unit එකේ keyboard එක මාරු කරන හැටි, කටහඬින් type කරන හැටි (voice typing), සහ autocorrect වලින් ප්‍රවේසම් වෙන හැටි බලමු.

1. Switch between Sinhala and English

බොහෝ Android phone වල තියෙන්නේ Gboard keyboard එක. Settings එකේ Languages කියන තැනින් English සහ සිංහල දෙකම එකතු කරගන්න. ඊට පස්සේ keyboard එකේ 🌐 (ලෝක ගෝලය) බොත්තම ඔබලා, නැත්නම් space bar එක උඩ ඇඟිල්ල තියලා භාෂාව මාරු කරන්න පුළුවන්. iPhone එකේත් 🌐 බොත්තම තියෙනවා.

Every phone is a little different. Look for the 🌐 globe key or the language name on the space bar.

2. Watch out for autocorrect

Autocorrect is helpful, but it guesses. When you type fast, it can change a word into a different word, and then your request means something else.

When autocorrect guesses wrong

  • Fix my CV.you meant
  • Fix my CB.phone wrote
  • Write a letter to apply for a job.you meant
  • Write a letter to apple for a job.phone wrote

Send කරන්න කලින් එක පාරක් කියවන්න. වචනයක් යටින් රතු ඉරක් තියෙනවා නම්, ඒක ඔබලා නිවැරදි වචනය තෝරන්න.

3. Voice typing

You can speak instead of typing. On the keyboard, tap the 🎤 microphone and say your request slowly.

🎤 බොත්තම ඔබලා හෙමින්, පැහැදිලිව කතා කරන්න. ChatGPT, Gemini වගේ app වල කතා කරන්නම පුළුවන් mode එකකුත් තියෙනවා. කතා කළාට පස්සේ, phone එක ලියපු දේ කියවලා බලන්න: නම්, ගණන්, ස්ථාන නම් බොහෝ වෙලාවට වැරදෙනවා (Kurunegala → "Kuru negara").

4. A capital letter and a full stop

An AI understands you without them. But a capital letter at the start and a full stop at the end are good English, and people notice them in your messages and emails. Build the habit here.

Before and after

In your world

Unclear
explane photosinthesis
Clear
Explain photosynthesis.

AI එකට සුළු spelling වැරදි තේරෙනවා. ඒත් හරියට ලිව්වම උත්තරේ හොඳයි, ඔයාගේ English එකත් දියුණු වෙනවා.

Quick check

Tap an answer. Nothing is saved.

  1. Which one did you mean to send?

  2. What does voice typing often get wrong?

  3. Which one is good English?

Your turn

Your turn

Saved on this device only.

Type one request on your phone, using voice typing if you can. Then copy it here, read it, and fix anything the phone got wrong.

Phone එකෙන් කතා කරලා ඉල්ලීමක් type කරන්න. ඊට පස්සේ ඒක මෙතනට copy කරලා, වැරදි හදන්න.

Score it: 0, 1 or 2 for each.

  • Clarity

    AI එකට කරන්න ඕන දේ පැහැදිලිද?

  • Completeness

    අවශ්‍ය විස්තර ඔක්කොම තියෙනවද?

  • Structure

    කොටස් හරි පිළිවෙළටද?

  • Internationally clear

    ලංකාවෙන් පිට කෙනෙක්ටත් තේරෙනවද?

Total: 0 / 8

Next: Unit 0.3: Your first three-word sentence

Finished this one? Tick it off. It is saved on this device only.