Engspire × Engreesi

දවසේ කියන වාක්‍ය

ගිහින් එන්නම්, ඔයාගේ නම මොකක්ද, කියන්න (phone එකේ), කෑවද? සිංහල වාක්‍ය වචනයෙන් වචනය ඉංග්‍රීසියට හැරෙව්වම රට වල අයට අමුතු වෙන තැන්.

යනකොට, එනකොට

නම, අඳුනගැනීම

Phone එකේ

On the phone

  • Who's calling, please? / May I ask who's calling?
  • Hold on, please. / One moment, please.
  • Sorry, I can't hear you. Could you say that again?
  • I'll call you back later.

කෑවද? කොහෙද යන්නේ?

"කෑවද?", "කොහෙද යන්නේ?" අපිට ආයුබෝවන් කීමක් විතරයි. රට වල කෙනෙක්ට ඒ ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න වගේ දැනෙන්න පුළුවන් (විශේෂයෙන් වැඩ තැනකදී).

Greetings

  • How are you? / How's your day going?
  • Hi! Off somewhere nice? (යාළුවෙක්ට විතරයි)
  • Long time no see!

උත්තර

Quick check

Tap an answer. Nothing is saved.

  1. (ඔෆිස් එකෙන් යනකොට) ගිහින් එන්නම්.

  2. (පාරිභෝගිකයෙක්ගෙන්) ඔයාගේ නම මොකක්ද?

  3. (phone එක අරිනකොට) කියන්න.

  4. Happy birthday, Kasun!

  5. මම විනාඩි පහකින් ආපහු කතා කරන්නම්.

  6. සොරි, මම ඒක දැනගෙන කළේ නෑ.

Finished this one? Tick it off. It is saved on this device only.