අපි වෙනස් විදියට පාවිච්චි කරන වචන
hotel, pass out, doubt, stay, get down, batch. ලංකාවේ එක තේරුමක්, රට වල තවත් තේරුමක්.
වචන ලැයිස්තුව
| ලංකාවේ | අපිට තේරෙන්නේ | රට වල අයට තේරෙන්නේ | ජාත්‍යන්තරව |
|---|---|---|---|
| hotel | කෑම කඩේ | නිදාගන්න තැන | restaurant, café |
| pass out | උපාධිය ගත්තා | සිහිය නැති වුණා | graduate |
| a doubt | ප්‍රශ්නයක් | සැකයක්, අවිශ්වාසයක් | a question |
| stay | ස්ථිරව ඉන්නවා | ටික කාලෙකට නවතිනවා | live |
| get down | බස් එකෙන් බහිනවා | බිමට නැමෙනවා | get off |
| shift (house) | ගෙවල් මාරු කරනවා | (තේරෙනවා, අමුතුයි) | move |
| batch / batchmate | එකම අවුරුද්දේ අය | (ඉන්දියාවේ විතරක්) | year, classmate |
| cousin brother / sister | ඥාති අයියා, මල්ලී, අක්කා, නංගී | (තේරෙනවා, අමුතුයි) | cousin |
| aunty / uncle | ඕනෙම වැඩිහිටියෙක් | අම්මාගේ / තාත්තාගේ සහෝදරයා | Mrs …, Mr …, නම |
| tuition | පුද්ගලික පන්ති | විශ්වවිද්‍යාල ගාස්තු | private classes, tutoring |
| boarding | කුලියට කාමරයක් | ගුවන් යානයට නගිනවා | rented room, lodging |
| bite | (බීමත් එක්ක) කෑම | හපාගන්නවා | snacks |
| rough | (මිනිහෙක්) නපුරු | රළු, ගොරෝසු | rude, aggressive |
| jolly | සැපට ඉන්නවා | (පරණ වචනයක්) | have fun |
| my one | මගේ එක | (අමුතුයි) | mine |
වැදගත්ම ඒවා
Quick check
Tap an answer. Nothing is saved.
(Dubai වල සගයෙක්ට) Let's have dinner at a near the office.
I from the University of Kelaniya in 2019.
Excuse me, I have about the homework.
Where should I the bus for the museum?
මම ඉන්නේ කුරුණෑගල. (ගෙදර)
මගේ ඥාති අයියා අපේ ගෙදර එනවා.
Finished this one? Tick it off. It is saved on this device only.
