සිංහලෙන් ඉංග්‍රීසි

සිංහලෙන් ඉංග්‍රීසි

"සිංහලෙන් ඉංග්‍රීසි" කියල කියන්නෙ ඉංග්‍රීසි භාෂාවෙ මූලික දැනුම සිංහලෙන් ඉගෙන ගන්න අවශ්‍ය අය වෙනුවෙන් අපි කරන වැඩක්. ලංකාවේ අපි ඉංග්‍රීසි කතා කරනකොට අපිට අවශ්‍ය ව්‍යාකරණ දැනුම, ඉංග්‍රීසි භාෂාවේ අපිට මග ඇරෙන තැන්, අපිට තේරුම් ගන්න අපහසු තැන් වගේම ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පහසු කරගන්න විදි ගැනත් අපි මේ ලිපිවල කතා කරනවා.

මේ පහලින් තියෙන්නේ අපි දැනට පබ්ලිෂ් කරලා තියෙන ලිපි. ඒ එක එකක් අනුපිළිවෙලින් හෝ ඔයාලා කැමති පිළිවෙළකට කියවලා ඉගෙනගන්න අවකාශය ඔයාලට තියෙනවා.

වාක්‍ය හැදෙන හැටි

ඔයා දන්නවද වාක්‍යයක් කියන්නෙ මොකක්ද කියලා?

තව තියෙනවා...

මෙනු එක බලලා ඔයාගෙ මූලික ඉංග්‍රීසි දැනුම හදාගන්න අවශ්‍ය වෙන තවත් මේ වගේ ලිපි කියවන්න.