Engspire × Engreesi

Possessive Pronouns - mine, yours

මගේ පොත, මගේ එක. my ද mine ද, Kasun's, the boys', සහ "එයාගේ" his ද her ද.

my සහ mine

සිංහලෙන් "මගේ පොත" සහ "පොත මගේ" දෙකටම එකම වචනය. ඉංග්‍රීසියෙන් නාම පදය ඊට පස්සේ එනවද නැද්ද කියන එක අනුව වචනය වෙනස් වෙනවා.

නාම පදයක් එක්කතනියමසිංහලෙන්
my bookmineමගේ, මට අයිති
your bookyoursඔයාගේ, ඔබේ, උඹේ
his bookhisඔහුගේ, එයාගේ (පිරිමි)
her bookhersඇයගේ, එයාගේ (ගැහැණු)
its name(නැති තරම්)ඒකේ, එහි
our bookoursඅපේ
their booktheirsඑයාලගේ, ඔවුන්ගේ, ඒවායේ

my / mine

  • That's your book, and this one is mine.
  • The teacher has marked my book. Now she wants to see yours.
  • This pen is mine, not yours.
  • That house is theirs.

"එයාගේ": his ද her ද?

අයිතිකාරයා පිරිමි නම් his, ගැහැණු නම් her. අයිති දේ මොකක්ද කියන එක වැදගත් නෑ: My sister lost her phone. Kasun came with his wife. (Determiners පාඩමේ වැඩිපුර විස්තර තියෙනවා.)

නමකට: 's

කෙනෙක්ගේ නමට, නාම පදයකට අයිතිය දාන්න 's. වචනය දැනටමත් s වලින් ඉවර වෙන බහුවචනයක් නම් ' විතරයි.

NounPossessiveසිංහලෙන්
KasunKasun'sකසුන්ගේ
the teacherthe teacher'sගුරුවරයාගේ
the boythe boy'sපිරිමි ළමයාගේ
the boysthe boys'පිරිමි ළමයින්ගේ
the childrenthe children'sළමයින්ගේ (s නැති බහුවචනය)
Sri LankaSri Lanka'sශ්‍රී ලංකාවේ

's

  • Supuni's father is a teacher.
  • I like that boy's hair.
  • the girls' hostel
  • Whose bag is this? — It's Kasun's.

Quick check

Tap an answer. Nothing is saved.

  1. That umbrella is .

  2. Is this phone?

  3. The blue bag is .

  4. I marked all books.

  5. ඒ මගේ එක.

  6. මේ කාර් එක අපේ.

Finished this one? Tick it off. It is saved on this device only.