Reciprocal Pronouns - each other
එකිනෙකාට, එකිනෙකා එක්ක. each other සහ one another, සහ themselves අතර වෙනස.
each other
each other
- Kasun helps Nuwan with his studies. Nuwan helps Kasun.
- Kasun and Nuwan help each other with their studies.
- We've known each other since school.
- They send each other messages every day.
one another
one another තේරුම එකමයි. සමහර පොත් වල කියනවා each other දෙන්නෙක්ට, one another දෙන්නෙක්ට වඩා වැඩි ගණනකට කියලා. ඇත්තටම අද දෙකම ඕනෙම තැනකට පාවිච්චි වෙනවා. each other කතාවේදී වැඩියෙන් ඇහෙනවා.
one another
- The children played with one another.
each other සහ themselves
| Reflexive | Reciprocal |
|---|---|
| Kasun and Supuni blame themselves. | Kasun and Supuni blame each other. |
| කසුන් තමන්ටම දොස් කියාගන්නවා, සුපුනිත් තමන්ටම. | කසුන් සුපුනිට දොස් කියනවා, සුපුනි කසුන්ට. |
Quick check
Tap an answer. Nothing is saved.
The two sisters love very much.
The girls looked at in the mirror.
We help with homework.
අපි හැම ඉරිදාම එකිනෙකාට කතා කරනවා.
Finished this one? Tick it off. It is saved on this device only.
