Relative Pronouns - who, which, that
"කැප් එක දාගෙන ඉන්න පිරිමි ළමයා..."
Read it in English:Relative Clauses
Watch Pivee explain thisඅපිට ආදරේ කෙනෙක්ටයි අපි ආදරේ කරන්න ඕනෙ
Watch Pivee explain thisමට මගේ ගර්ල්ෆ්රෙන්ඩ්ගෙන් ලැබුණු ලියුම්
Watch Pivee explain thisමගේ ගර්ල්-ෆ්රෙන්ඩ් ගැන 😒සිංහල පිළිවෙළ අනිත් පැත්තට
| සිංහල | English |
|---|---|
| ඔයා මට දුන්න පොත | the book that you gave me |
| පාක් එක ළඟ තියෙන කඩේ | the shop which is near the park |
| අපි ඊයේ හම්බවුණු මනුස්සයා | the man who we met yesterday |
| තාත්තා ඩොක්ටර් කෙනෙක් වෙච්ච යාළුවා | the friend whose father is a doctor |
Relative pronouns
- The boy who is wearing a cap is my brother.
- The children that you saw in the playground have been playing since morning.
- Let's go to the shop which is near the park.
- I forgot to bring the book that you gave me.
- my friend whose father is a doctor
whom විධිමත් ලියවිලි වල එනවා: Mr Perera, whom we met yesterday, is the new principal. කතාවේදී who හෝ that.
මේ ගැන ඉංග්‍රීසියෙන් වැඩිපුර: Relative clauses.
Quick check
Tap an answer. Nothing is saved.
The woman lives next door is a nurse.
The bus goes to Galle leaves at nine.
That's the lady son plays for Sri Lanka.
මම ගත්ත phone එක කැඩිලා.
ඒක හදන්න පුළුවන් මනුස්සයෙක්ව මම දන්නවා.
Finished this one? Tick it off. It is saved on this device only.
