Engspire × Pivee

මගේ ගර්ල්-ෆ්‍රෙන්ඩ් ගැන 😒

The first video in a series on relative clauses, told through a video about Pivee’s girlfriend.

Grammar · 13 December 2020

වීඩියෝ එක ගැන

පේජ් එකේ followersලා ගණන එක පාරටම වැඩි වෙන්න පටන් ගත්තු නිසා මගෙ ගර්ල්-ෆ්‍රෙන්ඩ් තර්ජනය කළානෙ එයා ගැන කතා කරන්න කියල විඩියෝ එකක. 😒

Relative Clauses කියල එකක් ඕනෙ උනා එයා ගැන කතා කරන්න. ඒ නිසා මේ විඩියෝ එකේ ඒවා ගැන පැහැදිලි කරන්න හිතුවා. මේක ටිකක් දිග සීරීස් එකක් වෙයි.