Engspire × Pivee

"Will" ආවම වරදින වෙලාවලුත් තියෙනවා...

Do we use "will" after when, before, after and as soon as? A small grammar mistake, and how to avoid it.

Grammar · 17 January 2021

වීඩියෝ එක ගැන

මේ විඩියෝ එකේ මම කතා කරන්නෙ අපි සමහර වෙලාවට කරන පුංචි ග්‍රැම මිස්ටේක් එකක් ගැන. When, Before, After, As soon as වගේ Conjunctionsවලට පස්සෙ "will" එනවද නැත්ද කියන එක ගැන ඔයා දන්නවද?

The rule

After when, before, after, as soon as, until and if, talk about the future with the present tense, not "will". Use "will" in the other half of the sentence.

Examples

  • When I get home, I'll call you.
  • We'll leave as soon as the rain stops.
  • Tell me before you go.