Engspire × Pivee

Nouns, Adjectives, Verbs... (Parts of Speech) සිංහලෙන්

Nouns, adjectives, verbs and the other word classes, explained in Sinhala for people starting English from the beginning.

Grammar · 13 November 2020

වීඩියෝ එක ගැන

ඉංග්‍රීසි මුල ඉඳලා ඉගෙනගන්න ගොඩක් දෙනා ඉල්ලපු නිසා කරපු Nouns, Adjectives, Verbs... (Parts of Speech) සිංහලෙන් පැහැදිලි කිරීමක් මේ තියෙන්නෙ. මේක ග්‍රැම(ර්) පාඩමක්. (අකැමති අය බලන්න එපා... 😬)