Engspire × Pivee

ශ්‍රී ලංකාවෙ අපේ English Pronunciation තව ටිකක් ලස්සන කරගමුද?

How the way we speak English in Sri Lanka differs from other countries, and whether we need to sound like them.

Pronunciation · 17 November 2020

වීඩියෝ එක ගැන

ඔයා ලංකාවෙ කෙනෙක්ද? අපි ඉංග්‍රීසි කතා කරන විදියයි, වෙන රටවල අය කතා කරන විදියයි වෙනස්නෙ. මොනාද ඉතිං ඒ වෙනස්කම්? කොහොමද එයාල වගේ කතා කරන්නෙ? එහෙම කතා කරන්න ඕනෙද? අපිට බැරිද ඉතිං අපේ විදියට කතා කරන්න?