Engspire × Pivee

විනාඩි පහෙන් Tenses පහක් ඉගෙනගන්න ක්ලාස් නොගිහින් ගම්පහ මල්වත්තට එන්න 😼

Five tenses in five minutes, and where to keep learning for free on Engreesi.

Grammar · 14 January 2024

වීඩියෝ එක ගැන

"විනාඩි පහෙන් Tenses පහක් ඉගෙනගන්න ක්ලාස් නොගිහින් ගම්පහ මල්වත්තට එන්න" කියල කිව්වට එහෙම කරන්න එපා ඉතින්... ක්ලාස් කට් කරන එක නරක පුරුද්දක්, ළමයි. හැබැයි ඉංග්‍රීසි ඉගෙනගන්න ආසාව තියෙන අයට පුංචි පුංචි දේවල් ඉගෙනගන්න දැන් ක්ලාස් යනව වෙනුවට, තනියම නොමිලේ ඉගෙනගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒ තමයි @engreesi web app එක.

The five tenses

Examples

  • Simple present: I usually come to this park with my friends.
  • Present continuous: I**'m waiting** for my friends.
  • Simple past: I came to this park for the first time in 2011.
  • Present perfect: I**'ve come** to this park before.
  • Present perfect continuous: I**'ve been waiting** for my friends for three hours.