Engspire × Pivee

මේ වාක්‍යය ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද? - "මම මේ බොන්නෙ කෝපි."

How to say "මම මේ බොන්නෙ කෝපි.": some ideas need no complicated sentence pattern.

Grammar · 12 January 2024

වීඩියෝ එක ගැන

ලංකාවෙ අපි ඉංග්‍රීසි ඉගෙනගනිද්දි අපිට අමතක වෙන, මගහැරෙන දෙයක් තමයි සමහර අදහස් කියන්න මහා සංකීර්ණ වාක්‍ය රටා ඕනෙ නෑ බොහොම සරලව කියන්න පුළුවන් විදි තියෙනවා කියන එක. ඒ ගැන පෙන්නන්නයි මේ විඩියෝ එක කරන්න හිතුවෙ.

In short

There is no need for a complicated pattern. Say the simple sentence, and put the stress on the word that matters.

Examples

  • I'm drinking coffee.
  • It's coffee that I'm drinking. (Also correct, but heavier.)