ඉංග්‍රීසි කතා කරනකොට හිර වෙන්නෙ නැතුව කතා කරන හැටි
Connected speech: we do not say English the way we write it, and knowing that helps you speak without getting stuck.
Pronunciation · 6 May 2021
වීඩියෝ එක ගැන
මම මේ විඩියෝ එකේදි කතා කරන්නේ Connected Speech ගැන. අපි මහ කම්මැළියි... ඒ කියන්නෙ, අපි කතා කරනකොට මහා ආයාසයක් අරගෙන නෙවෙයි කතා කරන්නෙ. ඉතිං, ඒ විදියට තමයි භාශාව හැඩ ගැහෙන්නෙත්. ඒ කියන්නෙ, අපි ලියන්නෙ එක විදියකට උනාට, කතා කරනකොට ඒ විදියටම කතා කරන්නෙ නෑ. ඒ ගැනයි මේ කතා කරන්නෙ.
Read the lessons
Get the next video
