Engspire × Pivee

"කීවෙනි කෙනාද?" කියලා ඉංග්‍රීසියෙන් අහන්නෙ කොහොමද?

How to ask "කීවෙනි කෙනාද?" in English, when English has no single word for it.

Vocabulary · 20 October 2021

වීඩියෝ එක ගැන

"කීවෙනි කෙනාද?" කියල ඉංග්‍රීසියෙන් අහන්න ඔයා දන්නවද? මේ විඩියෝ එකේ කතා කරන්නෙ ඒ ගැන. සමහර භාෂාවල තියෙන සමහර දේවල්, සමහර භාෂාවල නෑ. ඒ ආශ්‍රයෙන් යන අදහස් ගැන කතා කරන්න අපිට වෙනස් ක්‍රම පාවිච්චි කරන්න වෙනවා... ඒක හරිම සාමාන්‍යය දෙයක්. 🤷🏻‍♂️

In short

English has no one word for "කීවෙනි", so we ask a different question: how many came before?

Examples

  • He is the eighth president. → How many presidents were there before him? (Seven.)