ඉංග්‍රීසි ඉගෙනගනිද්දි දැනගන්න ඕන Spelling Changes in Verbs
How a verb’s spelling changes when you add "-ed" or "-ing".
Grammar · 14 September 2021
වීඩියෝ එක ගැන
ඉංග්‍රීසි ඉගෙනගනිද්දි දැනගන්න ඕන Spelling Changes in Verbs ගැනයි මේ විඩියෝ එකේ මම කතා කරන්නේ. ඒ කියන්නෙ Verb එකකට "ed" හරි, "ing" හරි එකතු වෙනකොට කරන්න ඕන වෙනස්කම් මොනවද කියන එක. පුංචි පාඩමක්. 😁
The main spelling rules
Silent e: drop it before -ing and -ed
- make → making
- dance → dancing → danced
One vowel + one consonant at the end of a stressed syllable: double the consonant
- stop → stopping → stopped
- plan → planning → planned
Consonant + y: y becomes i before -ed (but not before -ing)
- study → studied → studying
- cry → cried → crying
- play → played → playing (a vowel before y: no change)
Read the lessons
Get the next video
