Engspire × Pivee

මට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් ලැබුණු ලියුම්

How to say "the letters I got from my girlfriend": part of the relative clauses series.

Grammar · 3 February 2021

වීඩියෝ එක ගැන

මේ විඩියෝ එකේ මම කතා කරන්නෙ අපි අර පටන්ගත්තු "මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන (Relative Clauses) " විඩියෝ සීරීස් එකේ හම්බවෙන එක ටොපික් එකක් ගැන. ඒ කිව්වේ... "මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් මට ලැබුණු ලියුම්" වගේ අදහසක් කියන හැටි ගැන. 😁