අපිට ආදරේ කෙනෙක්ටයි අපි ආදරේ කරන්න ඕනෙ
How to say "we should love someone who loves us": part of the relative clauses series.
Grammar · 18 February 2021
වීඩියෝ එක ගැන
මේ විඩියෝ එකේ ජයකොඩි අංකල් කතා කරන්නෙ අපි අර පටන්ගත්තු "මගේ ගර්ල්ෆ්රෙන්ඩ් ගැන (Relative Clauses) " විඩියෝ සීරීස් එකේ හම්බවෙන තව ටොපික් එකක් ගැන. ඒ කිව්වේ... "අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙක්ට" වගේ අදහසක් කියන හැටි ගැන. 😁
Read the lessons
Get the next video
