Learn English with @pivee at @engspire
An advert from March 2023 for Engspire’s grammar and spoken English classes.
Engspire news · 27 March 2023
වීඩියෝ එක ගැන
ඉංග්රීසි ඉගෙනගනිද්දි "ඇයි එහෙම වෙන්නෙ?" කියල අහනකොට ඒකට බැනුම් අහන්න වෙලා තියෙනවද ඔයාට? එහෙම බනින්න හොඳ නෑ. ප්රශ්න මග අරින්නත් හොඳ නෑ. ඔයාලගෙ බුද්ධියට, දැනුමට ගරුත්වයක්, වටිනාකමක් දීලා, ඔයාලට ගැලපෙනම විදියට උගන්නන්න උත්සහ කරන ගුරුවරු පිරිසක් ඉන්නවා Engspire එකේ. අපි English Grammar සහ Spoken English උගන්වන ක්ලාසස් කරනවා. කැමතිනම් එන්න.
Get the next video
