අපි කතා කරන්නෙ වචනවලින් විතරක් නෙවෙයි... හිතන්න Body Language ගැනත්
We do not speak with words alone: body language when you talk or give a presentation.
Learning tips · 1 December 2021
වීඩියෝ එක ගැන
පහුගිය අවුරුද්ද පුරාවටම ඔයාලට මග ඇරුනු දෙයක් තමයි මම හිතන්නෙ Body Language. මොකද, ඔන්ලයින් ක්ලාස් එකකදි පේන්න තියෙන්නෙ මූණ විතරයි ගොඩක් වෙලාවට. අපි කතා කරනකොට, එහෙම නැත්නම් Presentation එකක් කරනකොට, අපි පාවිච්චි කරන වචන විතරක් නෙවෙයි අපේ ඔළුවෙ තියෙන දේ කියන්න උදවු වෙන්නෙ. ඒ වගේම, කොච්චර ලස්සන Slides ටිකක් තිබුනත්, අපේ ඉරියවු හරියට නොතිබුනොත් බලාගෙන ඉන්න අයට එපා වෙනවා. ඒ ගැන මම දන්න දේවල් ටිකක් ගැන තමයි මේ විඩියෝ එකේ මම කතා කරන්නෙ.
Get the next video
