ඉංග්රීසියෙන් කතා කරද්දි අනාගතේ ගැන කතා කරන මූලික ක්රම ටිකක්
The basic ways to talk about the future in English, for people learning from the beginning.
Grammar · 26 April 2021
වීඩියෝ එක ගැන
අද මේ විඩියෝ එකෙන් කතා කරන්නෙ මං, ඉංග්රීසියෙන් කතා කරද්දී අනාගතය ගැන අදහස් කියන්න පාවිච්චි වෙන මූලික විදි ගැන. ඉංග්ර්රීසි මුල ඉඳලා ඉගෙනගන්න අයට මේ විඩියෝ එක වැදගත් වෙයි. 😊
Read the lessons
Get the next video
