අපේ ඉංග්රීසි වාග්මාලව (Vocabulary) ඉම්පෲව් කරගන්නෙ කොහොමද? 🤔
How to grow the number of English words you know, and what to do to learn new ones.
Learning tips · 19 December 2021
වීඩියෝ එක ගැන
ඉංග්රීසි ඉගෙනගන්න ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි "වචන දන්නෙ නෑ මම" කියල හිතෙන එක. ඒ වගේම, බිස්නස් එකක් හැටියට ඉංග්රීසි උගන්වන අය ළමයින්ගෙ ඔළුවට දාන ප්රශ්නයක් තමයි "ඉංග්රීසි වචන ගොඩ ගොඩ ගොඩාරියක් තියෙනවා -- ඔයාල දන්නෙ චුට්ටයි" කියන එක. මිනිස්සු ඉගෙනගන්න උත්සහ කරන අනිත් මිනිස්සුන්ට එහෙම කරනවා දකිද්දි මට ලොකු පිළිකුලක් දැනෙනවා.
ඔයා දන්න වචන ගණන වැඩි කරගන්නෙ කොහොමද, අලුතෙන් වචන ඉගෙනගන්න මොනවද කරන්න ඕනෙ කියල කුතුහලයක් තියෙන අය මේ විඩියෝ එක බලන්න.
Read the lessons
Get the next video
