Learn English for Free in Sri Lanka - ශ්රී ලංකාවෙ හැමෝටම නොමිලේ ඉංග්රීසි ඉගෙන්ගන්න පුළුවන් ඇප් එක
Introducing the Engreesi Web App: free English lessons for everyone in Sri Lanka, with no ads and no account.
Engspire news · 6 January 2024
වීඩියෝ එක ගැන
මාස ගාණක් ඔයාලගෙන් ඈත් වෙලා ඉඳලා මම ආපහු ආවෙ ඔයාලට මේ අලුත් අවුරුද්දට අලුත් තෑග්ගකුත් අරගෙන. ඒ තමයි ශ්රී ලංකාවෙ හැම කෙනෙක්ටම නොමිලේ ඉංග්රීසි ඉගෙනගන්න පාවිච්චි කරන්න පුළුවන් Engreesi Web App (@engreesi) එක. මේක ෆ්රී කියල කියන්නෙ හොඳටම ෆ්රී. ෆ්රී වගේම open-source. ඒ නිසා පිටු දෙක තුනක් බැලුවට පස්සෙ ඉතුරු ටික බලන්න සල්ලි ඉල්ලන්නෙවත්, පාඩමක් බල බල ඉද්දි ඒකට බාධා වෙන විදියෙ ඇඩ් පෙන්නන්නෙවත්, ඔයාගෙ ඩේටා සේව් කරගෙන කාටහරි විකුණන්නෙවත් නෑ. කොටින්ම, මේ ඇප් එක පාවිච්චි කරන්න ඔයා අකවුන්ට් එකක් හදන්නවත් ඕනෙ නෑ.
Read the lessons
Get the next video
