Marmite එක්ක සිංහලෙන් Present Tense ඉගෙනගනිමු 😊
A simple overview of how the present tenses fit together, with Marmite.
Grammar · 18 February 2021
වීඩියෝ එක ගැන
මේ විඩියෝ එකේ මම කතා කරන්නේ Present Tense ගැන. හැබැයි මේ විඩියෝ එකේ ඒ සේරම ගැන ගැඹුරින් කතා කරනවා නෙවෙයි. ඒ වැඩේ අපි හෙමීට එකෙන් එකෙන් කරමු. මේ තියෙන්නෙ, සේරම Present Tense ටොපික්ස් එකිනෙකට ගැළපෙන්නෙ මොන වගේද කියන එක සරලව. මේ දේවල් ගැන තව කතා කරන්නනම් ගොඩක් තියෙනවා. ඒවත් අපි හෙමීට කතා කරමු. 😁
Read the lessons
Get the next video
