ඉංග්‍රීසි ඉම්පෲව් කරගන්නෙ කොහොමද?
Pivee’s answer to a question many people asked: what should I do to improve my English?
Learning tips · 21 December 2020
වීඩියෝ එක ගැන
ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා ඉංග්‍රීසි හදාගන්න මොනවද කරන්න ඕනෙ කියලා. මම දන්න තරමින්, මට දැනෙන තරමින් මම මේ විඩියෝ එකේ පැහැදිලි කරන්නෙ ඒ දේවල් ගැන.
Read the lessons
Get the next video
