Nounsවල Plural Forms ගැන Basic දේවල්
The basics of plural nouns: what a beginner needs to know to make one noun into many.
Grammar · 3 February 2021
වීඩියෝ එක ගැන
මේ විඩියෝ එකේ මම කතා කරන්නෙ, ඉංග්‍රීසි මුල ඉඳල ඉගෙනගන්න අයට වැදගත් වෙන, Nounsවල Plural Forms ගැන දැන ගන්න ඕනෙ මූලික දේවල්.
(මට වැරදුනු තැනක් තියෙනවා මේ විඩියෝ එකේ... 😬 "focus" කියන එකේ Plural Form එක "foci" කියන වචනය උච්චාරණය වෙන්න ඕනෙ /ˈfoʊ.saɪ/ (/ෆෝසායි/) කියලා. සෝරි... 😊)
Plurals from the video
Add -es
- quiz → quizzes
- potato → potatoes
- tomato → tomatoes
A different word
- woman → women
- person → people
- tooth → teeth
- foot → feet
- goose → geese
- mouse → mice
Read the lessons
Get the next video
