Engspire × Pivee

"මට SMS එකක් ආවා" කියද්දි "I got... a SMS ද an SMS ද" හරි?

"I got a SMS" or "an SMS"? The real difference between "a" and "an".

Grammar · 4 November 2021

වීඩියෝ එක ගැන

මේ විඩියෝ එකෙන් මම කතා කරන්නෙ කෙනෙක් අහපු පුංචි ප්‍රශ්නයක් ගැන. එයා ඇහුවා, "a" සහ "an" කියන දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න කියල. සමහරවිට අපිට පොඩි කාලෙ මතක හිටිය තියරිය නෙවෙයි ඇත්තටම එතන තියෙන්නෙ කියල තේරෙයි ඔයාලට මේක බැලුවම.

In short

The choice depends on the first sound of the next word, not its first letter: an before a vowel sound, a before a consonant sound.

Examples

  • I got an SMS. ("es-em-es" starts with a vowel sound)
  • an hour (the h is silent)
  • a university ("you-ni" starts with a y sound)
  • a one-day trip ("wun" starts with a w sound)